Morontota Api Association
•එකමුතුකම • සහයෝගය • සංවර්ධනය
හුංගම්පොල විහාරස්ථානය මුල් කරගත් වසම තුළ ආර්ථික, ආගමික අධ්‍යාපනික සමග සමාජ සේවා කටයුතු මෙන්ම සමාජිකයින්ගේ සුබ සාධන කටයුතු සදහා උපරිම ශක්තිය යොදා කටයුතු කිරිම.රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගත්, ප්‍රදේශ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම.ජාතික උත්සව, ආගමික උත්සව හා පැරණි සංස්කෘතික අංග සංවිධානය කිරිම.
අපගේ සංගමයේ සේවය කිරීමට කැපවූ කණ්ඩායම
අපි පුළුල් පරාසයක සංවර්ධන සහ සුභසාධන වැඩසටහන් සමඟින් අපගේ ප්‍රජාවට සේවය කරන්නෙමු.
Celebrating together and growing together
Annual dinner to recognize outstanding community members and volunteers.
Annual sports day with various sports competitions for all age groups.
Fundraiser to support underprivileged children education in the area.
Celebrate Vesak with the community. Lanterns, dansalas, and cultural programs.